The Ubuntu Sinhala Translation Moderating Team
උබුන්ටු සිංහල පරිවර්තන අනුමැති කමිටුව

උබුන්ටු හා තවත් නිදහස් හා විවෘත කේත මෘදුකාංග සිංහල භාෂාවට පරිවර්තනය කිරීම උබුන්ටු සිංහල පරිවර්තකයින් විසින් සිදුකරයි. දැන් ඒ සඳහා ඔබට ස‍්වාධීනව ම දායකවිය හැක.
උබුන්ටු සඳහා: https://translations.launchpad.net/ubuntu

සාරවත්, සාර්ථක හා අනුමැතියලත් පරිවර්තන දායකත්‍වයක් සඳහා පහත උපදෙස් පිලිපදින්න.
(https://wiki.ubuntu.com/SinhalaTranslation)

උබුන්ටු පරිවර්තනයේදී භාවිතා වන වචන:
https://docs.google.com/spreadsheets/d/1fS6vSJBJMA3Ksbq-O_nN8CjjWx8RxsCfv1cWX14QRq0/edit?usp=sharing

ඔබගේ සිංහල දැනුම පිළිබඳ ප්‍රමාණවත් හැඟීමක් ඇත්නම්, පරිවර්තනයට දායකවූවන්ගේ පරිවර්තක යෝජනා අනුමත කිරීම සඳහා අපත් සමග එකතු වීමට මෙම පිටුවට යන්න: https://wiki.ubuntu.com/JoinSinhala

______________________________________________________________________
This page contains texts written in Sinhala Unicode. If you have problems reading these texts please click here to get support.
[ http://siyabas.lk/sinhala_how_to_install.html ]

Team details

Email:
Log in for email information.
Owner:
Thambaru Wijesekara
Created on:
2006-06-01
Languages:
English, Sinhalese
Membership policy:
Moderated Team

Mailing list

mail ubuntu-l10n-si@lists.launchpad.net
Policy: You must be a team member to subscribe to the team mailing list.
email View public archive
team View subscribers